නත්තලට මුද්දරයක්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 02:50 - {{hitsCtrl.values.hits}}  

ආසියා රදගුරු සමුළුවේ සභාපති ඔස්වල්ඩ් කාදිනල් ග්‍රාසියස් කාදිනල්තුමාට සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු වෙත මෙවර නත්තල් මුද්දරය සහ මුල් දින කවරය  කොටහේන සාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී  ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග විසින් පිරිනැමිණි. 

364A8253

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...