2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 02:07 - {{hitsCtrl.values.hits}}
බලංගොඩ නන්පේරියල් රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය ලබාදී තිබේ.
ඒ අනුව හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගිනි නිවීම සඳහා විශේෂයෙන් භාවිතා කරනු ලබන ‘බම්බි බකට්’ උපාංගය සමග යොදවන ලදී.
මෙහිදි බලංගොඩ සමනල වැවෙන් බම්බි බකට් මගින් නොකඩවා අවස්ථා හතකදී ජලය ලබාගෙන ගින්නට හෙළීම සිදුවිය.
මෙමගින් තවදුරටත් ගින්න පැතිරයාම මැඩ පැවැත්වීමට හැකිවූ බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |