නව ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාස 11ක්

2025 අප්‍රේල් මස 22 ප.ව. 06:19 - {{hitsCtrl.values.hits}}  

වැඩි ජන සංඛ්‍යාවක් ජීවත්වීම හා සේවා සැපයිමී සඳහා ආවරණය කළ යුතු භූමි ප්‍රමාණය විශාල වීම, ප්‍රවේශ අපහසුතා යනාදී මහජනයා වෙත රාජ්‍ය සේවා සැලසීමේදී මුහුණදීමට සිදුවන දුෂ්කරතා මඟහරවා ගැනීම වෙනුවෙන් දැනට පවතින  නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ස්ථාපිත කර තිබේ.

2012 වසරේ සීමා නිර්ණය කමිටුවේ නිර්දේශවලට අනුව නව ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාස 11 ක් ස්ථාපිත කර තිබේ. හික්කඩුව ප්‍රදේශිය ලේකම් කොට්ඨශසය හික්කඩුව, රත්ගම, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙසත්, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බද්දේගම හා වඳුරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙසත් බලන්ගොඩ ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාසය බලන්ගොඩ හා කල්තොට ප්‍රාදේශීය ලේකම් කෙට්ටාස ලෙස උත්ශ්‍රේණිගත කිරීමටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, තලවකැලේ, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, නෝර්වුඩ් ලෙස හා වව්නියා දිස්ත්‍රික්කයේ ඔමන්තේ ලෙස නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙස පිහිටුවීමටත් නියමිතය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...