නාගදීප නාහිමියෝ අපවත්වෙති

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 02:50 - {{hitsCtrl.values.hits}}  

image_1492498570-b2464db7daසමස්ත අමරපුර නිකායේ ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී ස්වාමීන්වහන්සේ පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18දා) අපවත්වූහ. උන්වහන්සේ අපවත්වන වන විට 82 වැනිවියේ පසුවූහ. 

යාපනය හා දෙමටගොඩ නාගදීපවිහාරාධිපති වශයෙන් කටයුතු කළ උන්වහන්සේ දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසුළූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දිමට නියමිතය.

නිරෝෂා සෝමරත්න

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...