නාගදීප නාහිමියෝ අපවත්වෙති

2025 ජනවාරි මස 09 පෙ.ව. 10:10 - {{hitsCtrl.values.hits}}  

image_1492498570-b2464db7daසමස්ත අමරපුර නිකායේ ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී ස්වාමීන්වහන්සේ පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18දා) අපවත්වූහ. උන්වහන්සේ අපවත්වන වන විට 82 වැනිවියේ පසුවූහ. 

යාපනය හා දෙමටගොඩ නාගදීපවිහාරාධිපති වශයෙන් කටයුතු කළ උන්වහන්සේ දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසුළූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දිමට නියමිතය.

නිරෝෂා සෝමරත්න

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...