2024 නොවැම්බර් මස 19 ප.ව. 04:03 - {{hitsCtrl.values.hits}}
නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුළදී හදිසි අනතුරකින් මිය ගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනයට වශයෙන් කටයුතු කළ රෝහිණී කුමාර අතපත්තු මහත්මිය වෙනුවෙන් ජාතික රක්ෂණභාර අරමුදල යටතේ රුපියල් ලක්ෂ 20ක වන්දියක් පිරිනමා ඇත.
පසුගියදා (14දා) මෙම වන්දි මුදල පිරිනමා ඇත. 2016 රජයේ අයවැය යෝජනා අනුව අග්‍රහාර රක්ෂණය යටතේ රජයේ සේවකයන් සඳහා රන් හා රිදී යනුවෙන් නව රක්ෂණ ක්‍රම දෙකක් හඳුන්වා දි තිබූ අතර අතපත්තු මහත්මිය රන් රක්ෂණ යෝජනා ක්‍රමයට අයත්ව සිටි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අතපත්තු මහත්මියගේ ස්විමිපුරුෂයා වූ තිලකරත්න අබේසිංහ මහතාට මෙම වන්දි මුදලට අදාළ චෙක්පත පිරිනමා ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |