2024 දෙසැම්බර් මස 23 ප.ව. 11:54 - {{hitsCtrl.values.hits}}
නාරවිල ශ්‍රී ගුණානන්ද විදුහලේ ප්රාථිමක අංශයේ සිසුන් සදහා අභිනවයෙන් ඉදිකෙරැණු ක්‍රියාකාරි ඉගෙනුම් මධ්‍යස්ථානය සිසුඅයිතියට පත්කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරැණි. පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.පී.විජේරත්න මහතාගේ ප්‍රතිපාදන මත මෙම ඉගෙනුම් මධ්‍යස්ථානය ඉදිකෙරැණි.
මෙහිදී සමස්ත ලංකා මුද්‍රා නාට්‍ය තරගාවලියේ නව නිර්මාණ මැටි කර්මාන්ත අංශයේ ප්‍රථම ස්ථානය දිනූ විද්‍යාලයීය නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ අංගයෙන් උලෙළ වර්ණවත්විණි. එම නර්තන කණ්ඩායමේ සිසු සිසුවියන් හා නර්තන ආචාරිනී ලක්ෂි කුමාරි මහත්මියද මෙහිදී ඇගයීමට ලක්කෙරැණ අතර කුසලාන ප්‍රදානයද සිදුකෙරැණි.
(නාත්තණ්ඩියේ අර්ජුන)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |