නාවික හමුදාවේ ප්‍රථම මැරීන් බලඇණිය විසිර යයි

2025 ජනවාරි මස 09 පෙ.ව. 10:58 - {{hitsCtrl.values.hits}}  

navy (3)

ප්‍රථම නාවික හමුදා මැරීන් බලඇණියේ විසිරයාමේ හා ලාංඡන පැළදවීමේ උත්සවය සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම, මුල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාභරණ වයඹ නාවික නෞකා ප්‍රධාන මූලස්ථානයේ දී පැවැත්විණි.

මුල්ලිකුලම් වෙරළ තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකාය ඉදිරිපත් කළ සතුරු කඳවුරකට කඩාවැදී මෙහෙයුම් සිදු කිරීම විදහා දක්වන සංදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, වයඹ, නාවික ආඥාපති රියාර් අද්මිරාල් පී.ආර්.බී.දිසානායක යන මහත්වරුන් ඇතුලු ආරක්ෂක අංශ ප්‍රධානින් ද, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහතා ඇතුලු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

---------------------------------------------------------------------------------------------------------

The passing out ceremony of the first Navy Marine Corp and the ceremony to pin badges held today (Feb. 27) at the Navkabharana’ Wayamba Sri Lanka Navy Headquarters in Mullikulam in Mannar under the patronage of President Maithripala Sirisena.

The President also joined in viewing a display on the Mullikulum beach, portraying the Marine Corps battalion attacking an enemy campsite.

The President launched the new website of the Sri Lankan Marine Corps and the Commander of the Navy, Vice Admiral Ravindra Wijegunaratne presented a memento to the President during the event.

State Minister of Defence,Ruwan Wijewardene, Chief of Defense Staff, Air Chief Marshal KA Gunathilaka, Army Commander, Lt. General Chrishantha de Silva,Commander of the Navy,Vice Admiral Ravindra Wijegunaratne, Air Force Commander,Air Marshal Kapila Jayampathi, North Western Naval Commander, Real Admiral P.R.B.Disanayake,representatives including, U.S. Ambassador to Sri Lanka, Atul Keshap and many others participated in this event.

navy (1) navy (2) navy (3) navy (4) navy (5) navy (6) navy (7) navy (8) navy (9) navy (10) navy (12) navy (13) navy (14) navy (15)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...