නිදහස් රක්ෂිත අඹ ගස අභියස ද නිදහස සැමරේ

2024 ඔක්තෝබර් මස 06 ප.ව. 10:52 - {{hitsCtrl.values.hits}}  

වර්ෂ 1948 පෙබරවාරි මස 04 වැනිදා නිදහස් දින නිමිත්තෙන් කෙළඹ ශ්‍රී ධර්ම කිර්ත්‍යාරාම(පොල්වත්ත පන්සල) විහාරස්ථානයේ රෝමපණය කරන ලද  අඹගස පිහිටි ස්ථානයේ ද අද (04) උදෑසන 69 වැනි නිදහස් සැමරුම කතානායක කරු ජයසූරිය මහතාගේ සහ සම්භවනීය ගිහි පැවදි අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 

ඡායාරූප- ගයාන් අමරසේකර

GLA_2470 GLA_2471 GLA_2482 GLA_2501 GLA_2505 GLA_2508 GLA_2512 GLA_2516 GLA_2525 GLA_2531 GLA_2574

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...