නිදහස් රක්ෂිත අඹ ගස අභියස ද නිදහස සැමරේ

2025 ජනවාරි මස 09 පෙ.ව. 11:33 - {{hitsCtrl.values.hits}}  

වර්ෂ 1948 පෙබරවාරි මස 04 වැනිදා නිදහස් දින නිමිත්තෙන් කෙළඹ ශ්‍රී ධර්ම කිර්ත්‍යාරාම(පොල්වත්ත පන්සල) විහාරස්ථානයේ රෝමපණය කරන ලද  අඹගස පිහිටි ස්ථානයේ ද අද (04) උදෑසන 69 වැනි නිදහස් සැමරුම කතානායක කරු ජයසූරිය මහතාගේ සහ සම්භවනීය ගිහි පැවදි අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 

ඡායාරූප- ගයාන් අමරසේකර

GLA_2470 GLA_2471 GLA_2482 GLA_2501 GLA_2505 GLA_2508 GLA_2512 GLA_2516 GLA_2525 GLA_2531 GLA_2574

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...