නිදහස් සැමරුමට එළිසබෙත් මහ රැජිනගෙන් සුබ පැතුම් පණිවුඩයක්

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 01:07 - {{hitsCtrl.values.hits}}  

ශ‍්‍රී ලංකාවේ ජනතාවට සතුට සහ වාසනාව ප‍්‍රාර්ථනා කරන බව නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින  සඳහන් කරන්නීය. බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින  වෙනුවෙන් කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයාණෙනි, ජාතික දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ලැබීම මට මහත් සතුටක්. එළැඹෙන වසරේදී ශ්‍රී ලංකාවේ වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප‍්‍රාර්ථනා කරමි’’. 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...