2025 ජනවාරි මස 09 ප.ව. 10:13 - {{hitsCtrl.values.hits}}
ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන වොන්නක්‍රයි (Wannacry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු පියවර කිහිපයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය දැනුම් දෙයි.
01 පරිගණකවල වින්ඩොස් මෘදුකාංගය යාවත්කාලීන කිරීම.
02 නොදන්නා විද්‍යුත් තැපැල් පණිවිඩ විවෘත කිරීමේදී ආරක්ෂා වීම.
03 ප්‍රතිවෛරස් මෘදුකාංගය යාවත්කාලීන කිරීම.
04 පරිගණකයේ ඇති දත්ත පිටතින් වෙනමම ගබඩා කර තැබීම.
පසුගිය සිකුරාදා ලොව පුරා වේගයෙන් ව්‍යාපත් වූ මෙම පරිගණක වෛරසය හරහා ලෝකයේ රටවල් 100කට ආසන්න ප්‍රමාණයක පරිගණක සඳහා බලපෑම් එල්ල විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |