පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා අයදුම්පත් භාර ගැනේ

2025 ජනවාරි මස 10 ප.ව. 06:23 - {{hitsCtrl.values.hits}}  

පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (අභ්‍යන්තර) පුර්ණ කාලීන පාඨමාලාව සඳහා බඳවා ගැනීම  - 2018 පාඨමාලාව සඳහා  අයදුම්කරුවන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය පසුගිය 31 වැනිදා නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම පාඨමාලාව අධ්‍යාපන ‍අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශාඛාවේ සම්බන්ධීකරණයෙන් කොළඹ, පේරාදෙණිය හා යාපනය යන විශ්වවිද්‍යාලවලදී පැවැත්වීමට නියමිත බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...