2025 අප්‍රේල් මස 21 පෙ.ව. 06:56 - {{hitsCtrl.values.hits}}
2021 වසර සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.
ඒ අනුව පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්/ නිත්‍යනුකූල භාරකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් පුරවා තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2020 ජූලි 15 ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
සියලු ම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2020 ජූනි 30 දිනට වලංගු වන පරිදි වන අතර සියලු ලිපි ලේඛන එදිනට අදාළ ව ඉදිරිපත් කළ යුතු බවද අමාත්‍යාංශය පවසයි.
අයදුම් පත සඳහා පහත ලින්ක් එකකට පිවිසෙන්න
![]() |
diary Read more... |