2025 අප්‍රේල් මස 21 ප.ව. 05:01 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ ආරම්භ කළ පළමු තාක්ෂණික පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධව ඉදිකර තිබේ.
හෝමාගම පිටිපන ඉදිකර ඇති මෙම තාක්ෂණික පීඨය තවත් නොබෝ දිනකින් විවෘත කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
![]() |
diary Read more... |