පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම 15 දා

2025 ජනවාරි මස 11 පෙ.ව. 06:25 - {{hitsCtrl.values.hits}}  

2018 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ජනවාරි 15දා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

මෙහි ජාතික උත්සවය ජනවාරි මස 15 වනදා කොළඹ ඉසිපතන විද්‍යාලයේ දී පෙ.ව. 8.00 ට පැවැත්වීමට නියමිතය.

සියලුම රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන/නොලබන පෞද්ගලික පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙ‍ස පන්ති ආරම්භ කිරීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...