2025 මැයි මස 23 ප.ව. 09:39 - 137
ප්‍රංශ රජය විසින් පිරිනමන ඉහළම සම්මානය වන Commander of the Legion of Honour සම්මානයෙන් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිදුම් ලබා තිබේ.
ඒ අනුව එම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ලාංකිකයා වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මාරින් මහතා ප්‍රංශ ජනපති වෙනුවෙන් මෙම සම්මානය හිටපු ජනපතිට පිරිනැමීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |