ප්‍රංශයේ කොරෝනා මරණ 10000 ඉක්මවයි

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 05:40 - {{hitsCtrl.values.hits}}  

ඉතාලිය, ස්පාඤ්ඤය, ඇමෙරිකාව යන රටවලට පසුව කොරෝනා මරණ 10000 සීමාව ඉක්මවා ගිය රට බවට ප්‍රංශය පත්විය.

ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව ප්‍රංශයේ කොරෝනා මරණ 10328ක්  වාර්තා වී තිබේ. ප්‍රංශය තුළ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 110070ක් දක්වා වර්ධනය වී තිබේ.

පස්වු 12.45 වන විට ලෝකය පුරා කොරෝනා ආසාදිතයන් 1431900ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 82172කි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...