ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන සමුගනී

2025 අප්‍රේල් මස 22 ප.ව. 09:38 - {{hitsCtrl.values.hits}}  

ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලුබෝවිල රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ඒ මහතා  මෙසේ අභාවප්‍රප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 59 වැනි වියේ පසු විය. ජයවර්ධන මහතා  ගායන ශිල්පි  කසුන් කල්හාර මහතාගේ පියා වන අතර මිය ගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියාය. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...