ප්‍රාථමික ශ්‍රේණි ආරම්භය 13 දා

2025 අප්‍රේල් මස 22 ප.ව. 06:26 - {{hitsCtrl.values.hits}}  

දෙවැනි පාසල් වාරය හෙට (06දා) ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එහිදී හය ශ්‍රේණියෙන් ඉහළ පංති වල ඉගැන්වීම් කටයුතු පමණක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා පියවරක් ලෙස මෙසේ හය වැනි ශ්‍රේණියෙන් ඉහළ පංතිවල පමණක් ඉගැන්වීම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එක ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පංති ආරම්භ කිරීම 13 දා සිදුකරන බව රජය නිවේදනය කරයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...