පාසල් වාරයකදී සිසුන් සියයට 80ක් ශාරීරික දඬුවම්වලට

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 12:18 - {{hitsCtrl.values.hits}}  

ක් පාසල් වාරයක් තුළ සිසුන්ගේන් 80%ක් ශාරීරික දඬුවම්වලට ලක්වන බවත් 53%ක් ශාරීරික අපයෝජන සිදුවන බවත් 2017 වසරේදී ළමා ආරක්ෂක අධිකාරිය කළ පර්යේෂණයකින් හෙළිව තිබේ.

මීට අමතරව

01 මිට මොලවා පහරදීම් 17%

02 බෙල්ලෙන් ඇද හුස්ම හිර කිරීමේ 3.6%

03 දිගින් දිගටම තදින් පහරදීම් 16%

04 පොල්ලකින් හෝ පිහියකින් තර්ජනය කිරීම් 3.8%

05 බිමට වැටෙන සේ තල්ලුකර දැමීම් 7%ක

06 ගින්නෙන් හෝ හුමාලයෙන් පිළිස්සීම් 0.6%

ක්ද වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...