පාසල් විවෘත කිරීමට පෙර සෝදිසි කරනවා

2024 නොවැම්බර් මස 19 පෙ.ව. 01:09 - {{hitsCtrl.values.hits}}  

දෙවැනි වාරය සඳහා පාසල් විවෘත කිරීමට පෙර දිවයින පුරා සියලුම පාසැල් පරිශ්‍ර දැඩි පරීක්ෂාවකට ලක් කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව එම පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරන බවද ඇමතිවරයා කීය. පාසැල් පරිශ්‍ර සෝදිසි කිරීම පිළිබඳව සියලුම ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කර තිබෙන බවද ඒ අනුව ලබන සඳුදාට (29) පෙර එම කටයුතු සිදුකෙරෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

 

කතෝලික පාසල් ලබන සඳුදා තෙක් නිවාඩු

සියලුම පාසල් හෙට අනින්දා නිවාඩු - විශ්ව විද්‍යාලත් නිවාඩු

භික්ෂු විශ්වවිද්‍යාලයත් නැවත දැනුම් දෙන තුරු වසා තැබේ

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...