පාසල් සිසුන්ගේ ගමනාගමන පහසුවට බස් රථ

2025 ජනවාරි මස 10 ප.ව. 01:48 - {{hitsCtrl.values.hits}}  

CTB-415x260ප්‍රවාහන දුෂ්කරතා අවම කරමින් පාසල් සිසුදරුවන් වෙත සුරක්ෂිත ගමනාගමන පහසුකම් සැලසීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, උතුරු මැද පළාතේ දුෂ්කර අධ්‍යාපන කලාප 04ක පාසල් දරුවන්ගේ ප්‍ර‘යෝජනය සඳහා මගී ප්‍රවාහන බස් රථ ලබාදීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, 'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන යටතේ ආරම්භ කරනු ලබන නියමු වැඩසටහනක් වශයෙන් රුපියල් මිලියන 12.86ක පිරිවැයක් දරමින් මගී බස් රථ 04ක් මිලදී ගෙන මේ සඳහා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...