පාසල් සිසුන්ට පෝෂණ මල්ලක් ලබාදීමට, පාසල් මුළුතැන්ගෙවල් සැකසීමට ලෝක ආහාර වැඩසටහනින් ආධාර

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 07:07 - {{hitsCtrl.values.hits}}  

පාසල් සිසුන්ට පෝෂණ මල්ලක් ලබාදීම, පාසල් 100ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය සහ පාසල් මුළුතැන්ගෙවල් ස්ථානය වෙනුවෙන් පියවර ගැනීමට ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 89ක මූල්‍ය ආධාර ලබාදීමට පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීණගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන යටතේ මෙම ආධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.  කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන්  මතුව ඇති තත්වය සැලකිල්ලට ගෙන සනීපාරක්ෂඛ පහ සුකම් සංවර්ධනය කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාව පවතින පාසල් 100ක් හදුනාගෙන පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 3ක මූල්‍යාධාර ලබාදීමට එකඟතාව පළ කිර තිබේ.

දේශිය ආහාර ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව සෞඛයාරක්ෂිත ආහාරපාන පාසල් තුළම පිළියෙල කර ගැනීමේ වැඩපිළිවෙලක් සැලසුම් කිරිම සඳහා පාසල් මුළුතැන්ගෙවල් ස්ථාපනය කිරීමටද ලෝක ආහාර වැඩසටහන යටතේ මූල්‍යාධාර ලබාදීමට එකඟවී ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...