2025 අප්‍රේල් මස 22 ප.ව. 09:17 - {{hitsCtrl.values.hits}}
පුරාවස්තු හානි කිරීම පිළිබඳ වැරදිවලට අදාළ දඩ මුදල් වැඩි කිරීම යනාදි ක්‍රියාමාර්ග ගනිමින් පුරාවස්තු ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පුරාවස්තු ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව පුරාවස්තු විනාශය, සොරකම හා අනවසර අපනයනය වැළක්වීම, පුරාවස්තුවලට එරෙහිව සිදුවන වැරදි පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, තොරතුරු ලබාදීමට මහජනතාව දිරිමත් කරීම මේ හරහා අපේක්ෂා කරයි.
මේ සඳහා වන යෝජනාව අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා ඉදිරිපත් කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |