පුරාවිද්‍යා වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මණ්ඩාවල

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 05:04 - {{hitsCtrl.values.hits}}  

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ධුරයට මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා පත්කිරීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබේ.

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් හිස් වූ තනතුරට මණ්ඩාවල මහතා පත් කර  තිබේ.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන මණ්ඩාවල මහතා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව සිය පශ්චාත් උපාධිය හදාරා තිබේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩ බලන පීඨාධිපතිවරයෙකු, අංශාධිපතිවරයෙකු ලෙස ඔහු කටයුතු කර ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

pb

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...