පේරාදෙණිය සරසවිය හෙට සිට යළි විවෘතයි

2025 මැයි මස 16 ප.ව. 04:40 - 84  

මෙ වන විට  වසා දමා ඇති පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, දන්ත වෛද්‍ය පීඨය හා කෘෂි විද්‍යා පීඨය හෙට සිට යළිත් අධ්‍යයන කටයුතු කටයුතු සඳහා විවෘත කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පවසයි.

ශාස්ත්‍ර පීඨය හා කළමනාකරණ පීඨයෙ අධ්‍යන කටයුතු ලබන 20 දා සිට ආරම්භ කිරීමට නියමිත අතර අනෙකුත් පීඨයන්හි අධ්‍යාපන කටයුතු ඒ ඒ පීඨාධිපතිවරුන්ගේ තීරණය මත අධ්‍යන කටයුතු සඳහා විවෘත කරනු ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...