2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 02:14 - {{hitsCtrl.values.hits}}
ලබන වසරේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නව උපාධි පාඨමාලා 2ක් හඳුන්වා දී තිබේ. ඒ අනුව 2018/2019 අධ්‍යයන වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට භූගෝලීය තොරතුරු විද්‍යාව සහ සමාජ වෘතවේදය යනුවෙන් අධ්‍යයන පාඨමාලා දෙකක් හඳුන්වා දී තිබේ.
එම පාඨමාලා දෙක සඳහා සිසුන් 100 දෙනෙකු තෝරාගෙන තිබේ. මීට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයට තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂයය අලුතින් හඳුන්වා දී තිබෙන අතර එම පාඨමාලාවට ද සිසුන් 50 දෙනෙකු තෝරාගෙන ඇත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |