පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යන කටයුතු 11 ඇරඹේ

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:51 - {{hitsCtrl.values.hits}}  

පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ 2015/2016 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් අධ්‍යන කටයුතු මෙම මස 11 වැනිදා ආරම්භ කරන බව විශෟව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නවක වදයෙන් තොර අධ්‍යයන කලාපයක් ලෙස විශ්ව විද්‍යාලය නම් කර ඇති බවත් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිදු අවහිරයකින් තොරව සැලසුම් කිහිපයක් විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව ද කුලපති වරයා නිවේදනය කරයි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...