2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 02:05 - {{hitsCtrl.values.hits}}
දුම්රිය, ලංගම සහ සියලුම පොදු ප්‍රවාහන සේවාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ. හදිසි නීති බලතල යටතේ පොදු ප්‍රවාහන සේවා සියල්ල අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ඉකුත් 27වැනි දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත්කර තිබේ.
ඒ අනුව මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන්, එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව ආරක්ෂාව සැපයීමට අදාළ සංඥා පද්ධති මෙහෙයුම්, ප්‍රවේශපත්‍ර, නිකුත්කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |