පොලිස් නිලධාරියෙකුගේ හොඳ වැඩක්

2025 ජනවාරි මස 10 ප.ව. 06:01 - {{hitsCtrl.values.hits}}  

සපුගස්කන්ද, බටලන්ද යුද හමුදා කඳවුරේ පාඨමාලාවක් හදාරමින් සිටි වියට්නාම ජාතික යුද හමුදා කැප්ටන්වරයෙකුට අයත් නැතිවූ ජංගම දුරකථනයක් ආපසු ඔහුටම ලබාදීමට පොලිස් නිලධාරියෙකු කටයුතු කර තිබේ.

පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් එන්.එල්.නිශාන්ත මහතාට වේයන්ගොඩ දුම්රිය ස්ථානය අසල වැටී තිබී මෙම දුරකථනය හමුව තිබේ. පසුව එහි හිමිකරු වන වියට්නාම් ජාතිකයා සොයා එය  බාරදීමට නිශාන්ත මහතා ඊයේ (20දා) කටයුතු කළේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (1)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...