පොසොන් අනතුරු අවම කර ගැනීමට මේ උපදෙස් පිළිපදින්න

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 04:58 - {{hitsCtrl.values.hits}}  

srilanka_policeපොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර, පෙළොන්නරුව, දඹුල්ල. තංගල්ල ප්‍රදේශයන්හි පූජා භූමි නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.

විශේෂයෙන්ම ප්‍රධාන වැව්, ජලාශ හා මුහුදු තීරයන් භාවිත කරන බැතිමතුන් වෙනුවෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබේ. දිය අනතුරු අවම කිරීම සඳහා පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන් හා පොලිස් ජීවිතාරක්ෂක ප්‍රා දේශීය පුහුණු උපදේශකයින් විසින් පුහුණු කරන ලද ස්වෙච්ඡා ජීවිතාරකෂකයින් ප්‍රධාන ජල මූලාශ ආසන්නයේ රාජකාරියට යොදවා ඇතැයිද පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

1

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...