2025 ජනවාරි මස 10 ප.ව. 09:58 - {{hitsCtrl.values.hits}}
බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්ද තෙදිනක් පුරා ගිනිගනිමින් පවතින නිසා ගින්නෙන් පැතිර යන මීතේන් මිශ්‍ර විස දුම නගරය පුරා පැතිර යාම හේතුවෙන් අවට පාසල් වසා දැමීමට තීරණය කළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පියදාස රත්නායක මහතා පැවසීය.
බදුල්ල විහාරමහා දේවී බාලිකා විදුහල,ධර්මදුත මහ විදුහල, ඌව මහ විදුහල, අල්අදාන් විදුහල, දෙමළ මහ විදුහල එලෙස වසා දැමු පාසල් වේ. එම පාසල් ඔක්තෝබර් 17 වැනි සඳුදා යළි විවෘත කිරිමට නියමිතය.
ඡායාරූප-ලංකාදීප පුවත්පත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |