බාබඩෝස් - ශාන්ත ලුසියා සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

2025 අප්‍රේල් මස 22 ප.ව. 05:08 - {{hitsCtrl.values.hits}}  

දූපත් රාජ්‍යයන් දෙකක් සමඟ නව රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. ඒ අනුව මෙලෙස නව රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ කර ඇත්තේ බාබඩෝස් රාජ්‍ය හා ශාන්ත ලුසියා යන දූපත් රාජ්‍යයන් සමඟිනි. දෙරටේ රජයන් සමඟ ද්විපාර්ශික සබඳතා තහවුරු කර ගැනීමේ අරමුණෙන් මෙම රාජ්‍ය තාන්ත‍්‍රික ඇරඹූ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

බාබඩෝස් සහ ශාන්ත ලූසියා යන රටවල් සමඟ රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් දේශපාලන, සමාජ- ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත‍්‍රවල එම රාජ්‍යයන් දැනට පවත්නා මිත‍්‍ර සබඳතා හා සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...