2025 ජනවාරි මස 11 පෙ.ව. 04:32 - {{hitsCtrl.values.hits}}
දීපව්‍යාප්තව තිබෙන බාලදක්ෂ කණ්ඩායම් මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන ප්‍රජාවට සේවාවක් කිරීමෙන් ලැබෙන මුදලින් කණ්ඩායමේ කටයුතු කර ගෙන යාමට අවශ්‍ය අරමුදල් රැස්කර ගැනීමේ අරමුණින් පැවැත්වේ.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා මහතාගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට නියමිත මෙහි ජාතික මට්ටමෙන් සංවිධානය කිරීමේ කටයුතු හෝමාගම දිසා බාලදක්ෂ සංගමය මගින් සිදු කෙරේ. එහි මෙහෙයවීම් කටයුතු දිසා කොමසාරිස් පුෂ්පකුමාර මහගම්මුල්ලගේ මහතා විසින් සිදු කරයි. අද සිට 10 වෙනි දින දක්වා දිවා කාලයේදී ඔබ නිවසට පැමිණෙන බාලදක්ෂ කණ්ඩායම්වලට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ දිසා කොමසාරිස් පුෂ්පකුමාර මහගම්මුල්ලගේ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.
ඡායාරූපය-බාලදක්ෂ සඟරාව
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |