බිබිල මොණරාගලට අයිස් වැසි

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 11:45 - {{hitsCtrl.values.hits}}  

මීගහකිවුල පිටමාරුව , බිබිල මොණරාගල 17 කණුව සහ අමුණේකඳුර අවට ප්‍රදේශවලට අද (10) පස්වරුවේ අයිස්කැට වර්ෂාවක් පතිත වී ඇත. පැය භාගයකට ආසන්න කාලයක් තිස්සේ මෙම අයිස්  කැට වර්ෂාව පැවැති අතර  ඇතැම් ප්‍රදේශවලට විශාල අයිස් කැට පතිත වූ බවද ඔවුහු පැවැසූහ. අයිස් කැට වර්ෂාව හේතුවෙන් බිබිල මොණරාගල  මාර්ගයේ   17 කණුව සහ අමුණේකදුර  ප්‍රදේශවල  රබර් ගස්වල කොළ කැඩී බිම ඇදවැටීමෙන්  රබර් ගස් වලට ද  දැඩි හානියක් සිදුවී ඇත. මේ  අතර මීගහකිවුල සහ ඒ අවට ප්‍රදේශ වලට මාස කිහිපයකට පසුව දැඩි වර්ෂාවක් ඇද වැටුණු බවද එම ප්‍රදේශවල ජනතාව පැවැසූහ.

ඡායාරූප -නයන සංජීව 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...