බෞද්ධාලෝක වෙසක් කලාපය දින 4ක්

2025 ජනවාරි මස 11 පෙ.ව. 11:43 - {{hitsCtrl.values.hits}}  

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් 17 වැනි වරටත් පවත්වනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවරත් දින හතරක් කොළඹ බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කර ගනිමින් පවත්වන බව සංවිධායකයෝ පවසති.

ඒ අනුව අප්‍රේල් මස 29, 30 හා මැයි මස 01, 02 යන දිනයන්හිදී බෞද්ධාලෝක වෙසක් කලාපය පැවත්වෙයි. සීල සමාදාන වැඩසටහන්, වෙසක් තොරණ, පහන් කූඩු, සර්වඥ ධාතු වන්දනාවක් ඇතුළු විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක බව සංවිධායකයෝ වැඩිදුරටත් පවසති.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...