2024 නොවැම්බර් මස 19 ප.ව. 03:56 - {{hitsCtrl.values.hits}}
බෞද්ධ දර්ශනය කිසිදු විශ්වවිද්‍යාලයකින් කපා දමා නැතැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කීය. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය. බෞද්ධ දර්ශනය ඉගෙන ගැනීම සඳහා ශිෂ්‍යයන් යොමු නොවීමත් ගැටළුවක් වී තිබෙන බව කී අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය. පාලි, සංස්කෘත වැනි විෂයන් සඳහා අවශ්‍ය සිසුන් ප්‍රමාණවත්ව නොමැති වීමෙන් z ස්කෝර් මට්ටමට වඩා පහළ මට්ටමේ සිසුන් ගැනීමට ද සිදුව තිබූ බවත් එම තත්ත්වය විසඳීමට ක්‍රමවේදයක් තීරණය කිරීමට සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |