භාෂා සංගායනාව හෙට

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 10:49 - {{hitsCtrl.values.hits}}  

 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයතුළ ප්‍රථම වරට සංවිධානය කරන භාෂා සංගායනාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට (20දා)ආරම්භ වීමට නියමිතය.

අර ඇරඹෙන එම කටයුත්ත අනිද්දා (21දා) සහ (22දා) දිනයන්හිදීත් පැවැත්වෙන අතර, පළමු දේශනය සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා විසින් පැවැත්වීමට නියමිතය.

භාෂා සංගායනාව උදෑසන 9.30 ට ආරම්භවීමට නියමිත අතර, එය දවසපුරා පැවැත්වේ. පස්වරුවේ දේශනය ආචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා විසින් පවත්වනු ලැබේ.

 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...