භූමි කම්පාවෙන් ලංකාවට සුනාමි අවදානමක් නෑ

2024 නොවැම්බර් මස 18 පෙ.ව. 04:56 - {{hitsCtrl.values.hits}}  

උතුරු ඉන්දියන් සාගරයේ ගිනිකොණ දිග ශ්‍රී ලංකා වෙරළට ආසන්නව අද අලුයම 2.34ට සිදුවූ භූ චලනයෙන් ශ්‍රී ලංකාව සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රික්ටර් මාපකයේ 5.4ක ප්‍රභලත්වයෙන් යුත් භූ චලනය කිලෝමීටර් 10 ක ගැඹුරකින් ඇතිව තිබේ.

ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය  ජන ජිවිතය ආරක්ෂා සහිත බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...