භූමි කම්පාවෙන් ලංකාවට සුනාමි අවදානමක් නෑ

2025 අප්‍රේල් මස 21 ප.ව. 05:01 - {{hitsCtrl.values.hits}}  

උතුරු ඉන්දියන් සාගරයේ ගිනිකොණ දිග ශ්‍රී ලංකා වෙරළට ආසන්නව අද අලුයම 2.34ට සිදුවූ භූ චලනයෙන් ශ්‍රී ලංකාව සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රික්ටර් මාපකයේ 5.4ක ප්‍රභලත්වයෙන් යුත් භූ චලනය කිලෝමීටර් 10 ක ගැඹුරකින් ඇතිව තිබේ.

ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය  ජන ජිවිතය ආරක්ෂා සහිත බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...