2025 ජනවාරි මස 09 ප.ව. 10:26 - {{hitsCtrl.values.hits}}
මධ්‍යම පළාතේ පුරාවිද්‍යා ස්ථාන නාම දැක්වෙන පුවරු සවිකිරීම මධ්‍යම පළාත් පුරාවිද්‍යා අධ්යක්ෂ එල්.එම්.ගුණතිලක බණ්ඩා මහතා විසින් කුණ්ඩසාලේ දී ආරම්භ කැරුණු බව ලංකාදීපය වාර්තා කරයි.
මීට පෙර සවිකර තිබූ මාර්ග නාම පුවරු දිරාපත්වී විනාශ වී තිබූ හෙයින් ඒවා අලුත්වැඩියා කර ගඩලාදෙණිය, ඇම්බැක්ක, දෙගල්දොරුව, නාලන්ද, ගංගාරාමය, සීගිරිය, කළුදිය පොකුණ, මාරස්සන සෝමාවතිය, හඟුරන්කෙත වැනි ස්ථානවලට සංචාරකයින්ට ගමන් කළ හැකිවන පරිදි එම මාර්ග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථානයක් වශයෙන් හඳුනාගත හැකි ලෙස පුවරු සවිකරන බව පුරාවිද්‍යා අධ්යක්ෂවරයා කීය.
(සෙනරත් බණ්ඩාර )
ලංකාදීප ඇසුරිනි
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |