මමත් අමරදේවයන්ගේ සිසුවෙක්

2025 ජනවාරි මස 10 ප.ව. 01:55 - {{hitsCtrl.values.hits}}  

තමා රාජකීය විදුහලේ ශිෂ්‍යෙයකු වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී තමාට සංගිතව ඉගැන්වීමට අමරදේවයන් පැමිණි බවත් තමාට සංගීතය ඉගැන්වීම අමරදේවයන් කටයුතු කිරීම ඔහුගේ ජිවිතයේ අසාර්ථක අවස්තාවක බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඒ වන විට තමා මෙන්ම අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන මහතාද ඔහුගෙන් සංගීතය උගත් බව අගමැති පැවැසීය. අමරදේවයන් නූතන තාක්ෂණය අනුව ඉදිරියට ගිය බවත් ඔහු යූ ටියුබ් සමාජ ජාලයේ ඉදිරියේනම සිටින ගායකයෙකු බවත් අගමැති පැවැසීය.

අමරදේවයන් ජාතික වස්තුවක් බවත් යෝධකයෙකු බවත් අගමැතිවරයා පැවැසිය.

PM

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...