2024 දෙසැම්බර් මස 21 ප.ව. 09:54 - {{hitsCtrl.values.hits}}
මහවැලි එක් කලාපයක් තුළ පැළ ලක්ෂ 05 බැගින් මහවැලි කලාප 10 තුළ පැළ ලක්ෂ 50ක් වගා කිරීමට සැලසුම් කර ඇති අතර මේ තුළින් වන වගා, ඖෂධ සහ ආහාර බෝග පැළ ඒ අතර වෙයි.
මෙම පැළ නිෂ්පාදන කටයුතු එම කලාපවලම සිදුවන අතර කොත්මලේ නවදෙවිට මහවැලි මධ්‍යම පැළ තවාන තුළ පැළ 75,000ක් නිෂ්පාදනය කිරීම සිදු තිබේ. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප‍්‍රමුඛ පියවරක් වශයෙන් දැනට පවත්නා වන ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහාත්, 29ක් වූ වන ඝනත්වය 32ක් දක්වා ඉහළ නංවා ගැනීම වෙනුවෙනුත් ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් මේ වනවිට පුළුල් වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබේ.
සබැඳි පුවත්
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |