2025 මාර්තු මස 13 පෙ.ව. 02:57 - {{hitsCtrl.values.hits}}
මහවැලි එක් කලාපයක් තුළ පැළ ලක්ෂ 05 බැගින් මහවැලි කලාප 10 තුළ පැළ ලක්ෂ 50ක් වගා කිරීමට සැලසුම් කර ඇති අතර මේ තුළින් වන වගා, ඖෂධ සහ ආහාර බෝග පැළ ඒ අතර වෙයි.
මෙම පැළ නිෂ්පාදන කටයුතු එම කලාපවලම සිදුවන අතර කොත්මලේ නවදෙවිට මහවැලි මධ්‍යම පැළ තවාන තුළ පැළ 75,000ක් නිෂ්පාදනය කිරීම සිදු තිබේ. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප‍්‍රමුඛ පියවරක් වශයෙන් දැනට පවත්නා වන ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහාත්, 29ක් වූ වන ඝනත්වය 32ක් දක්වා ඉහළ නංවා ගැනීම වෙනුවෙනුත් ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් මේ වනවිට පුළුල් වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබේ.
සබැඳි පුවත්
![]() |
diary Read more... |