2025 ජනවාරි මස 10 ප.ව. 01:56 - {{hitsCtrl.values.hits}}
මහාචාර්ය එදිරිවීර සරශ්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම ළමා සහ කෙටි නාට්‍ය කිහිපයක් ඇතුලත් නාට්‍ය ත්‍රිත්වයක් කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදීකාගත කෙරේ. අගෝස්තු මස 18 වැනිදා සිකුරාදා පස්වරු 3.30 ට සහ 7.00ට වෙල්ලවැහුම් නාට්‍යය ද, අගෝස්තු මස 19 වැනිදා සෙනසුරාදා පස්වරු 3.30 ට සහ 7.00ට කදා වළලු සමග එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යයද, අගෝසතු මස 20 වැනිදා ඉරිදා පස්වරු 3.30 ට සහ 7.00 ට මඟුල් පරස්තාව සමග ඒකට මට හිනා යන නාට්‍යද වේදිකා ගත කෙරේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |