2025 මාර්තු මස 12 පෙ.ව. 09:28 - {{hitsCtrl.values.hits}}
මහාචාර්ය එදිරිවීර සරශ්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම ළමා සහ කෙටි නාට්‍ය කිහිපයක් ඇතුලත් නාට්‍ය ත්‍රිත්වයක් කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදීකාගත කෙරේ. අගෝස්තු මස 18 වැනිදා සිකුරාදා පස්වරු 3.30 ට සහ 7.00ට වෙල්ලවැහුම් නාට්‍යය ද, අගෝස්තු මස 19 වැනිදා සෙනසුරාදා පස්වරු 3.30 ට සහ 7.00ට කදා වළලු සමග එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යයද, අගෝසතු මස 20 වැනිදා ඉරිදා පස්වරු 3.30 ට සහ 7.00 ට මඟුල් පරස්තාව සමග ඒකට මට හිනා යන නාට්‍යද වේදිකා ගත කෙරේ.
![]() |
diary Read more... |