2025 අප්‍රේල් මස 21 ප.ව. 11:02 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ නව සභාපති ධුරයට මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පත් කෙරිණ. සාමාජිකයන් දස දහසක පමණ ප්‍රමාණයකින් සැදුම්ලත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, ශ්‍රී ලංකාවේ සියලු විද්‍යාඥයින්ගේ ප්‍රධානතම සංවිධානය වේ. මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සංගමයේ 79 වන සභාපතිනියයි.
![]() |
diary Read more... |