මහා සිනමාවේදියා දැයෙන් සමුගනී

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 05:57 - {{hitsCtrl.values.hits}}  

මෙරට සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අද්විතීය සිනමාවේදියෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , ප්‍රමුඛ කලකරුවන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ද  එක්ව සිටියහ. ලංකීය රංගන ශිල්පීන් අති බහුතරයක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට අවසන් ගෞරව දැක්වීමට සහභාගි වූහ.

සැබැඳි පුවත්

ලෙස්ටර් වෙනුවෙන් අද ශෝක දිනයක්

ලෙස්ටර් අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී

මහා සිනමාවේදියා සමුගනියි

ලෙස්ටර්-ගැන-තවත්-

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...