මැලේසියාවේ මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:59 - {{hitsCtrl.values.hits}}  

මැලේසියාවේ මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බව මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් පවසයි.

අද (06දා) මැලේසියානු අග්‍රාමාත්‍යවරා මේ බව සඳහන් කළ අතර නව මහ බැංකු අධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

මැලේසියානු මහ බැංකු අධිපති ලෙස මුහම්මද් ඊබ්‍රහිම් කටයුතු කළේය. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ නව මහ බැංකු අධිපත් කිරීම සඳහා එරට රජුගේ අවසරය ලබා ගත යුතු බවයි.

නිරෝෂා ප්‍රියදර්ශනී.

ඡායාරූපය - මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහෝමඩ් 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...