2024 නොවැම්බර් මස 18 ප.ව. 05:15 - {{hitsCtrl.values.hits}}
නිදහස් සිම්බාබ්වේ පළමු ජනපති වූ රොබට් මුගාබේ මහතා අභාවප්රාප්ත වී තිබේ. දිගු කලක් තිස්සේ ඔහු රෝගාතුර වී සිංගප්පූරුවේ ප්රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
2017 වසරේදී හමුදා කුමන්ත්රණයකින් ඔහු බලයෙන් පහකරනු ලැබීය. මුගාබේ මිය යන විට 95 වැනි වියේ පසුවිය.
සිය ධුර කාලයේ මුල් භාගයේදි ජනතාවගේ ආකර්ශනය දිනාගත් නායකයෙකු වූ මුගාබේ මහතාගේ අවසන් පාලන කාලයේදී දුෂණ හා අක්රමිකතා පිළිබඳව චෝදනා එල්ල විය.
1980 වසරේ පැවැති නිදහස් සිම්බාබ්වේ පළමු මැතිවරණය ජයගනිමින් පළමු අගමැති ලෙස පත්වූ මුගාබේ මහතා 1987 වසරේදී සිම්බාව්වේ ජනපතිධුරයට පත්විය.
මාර් ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |