2025 ජනවාරි මස 10 ප.ව. 09:06 - {{hitsCtrl.values.hits}}
පසුගියදා අමාත්‍යංශයේ පැවති උපදේශක රැස්වීමේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළ අතර මෙම පසැඟිල්ලන් ව්‍යාප්ත වීම පිළිබඳව වහාම විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කරන ලෙස නාරා ආයතනයට සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට උපදෙස් දෙනු ලැබීය. තවද එම පර්යේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ලබා ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය. මීට වසර කිහිපයකට පෙර ද මේ අන්දමින් පසැඟිල්ලන් ව්‍යාප්තිය සිදු වු අතර එම අවස්ථාවේදි ද ඔවුන්ගේ ව්‍යාප්තිය අඩාල කරවීම සඳහා පියවර ගනු ලැබිණි.
(රජයේ නිල පුවත් සේවය)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |