යුනෙස්කෝ කුමමතෝ සිතුවම් (අපි සෙල්ලම් කරමු) ජයග්‍රහකයෝ

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 12:24 - {{hitsCtrl.values.hits}}  

යුනෙස්කෝ කුමමොතේ ආයතනය, ළමා චිත්‍ර ශාලිකාව විජය පුවත්පතේ මාධ්‍ය සහයෝගයෙන් පවත්වන ලද අපි සෙල්ලම් කරමු ( let us play) චිත්‍ර තරගයේ ජයග්‍රහණය කරන ලද සිත්තරුන්ගේ නාම ලේඛනය යුනෙස්කෝ කුමමොතෝ ආයතනය විසින් නිකුත් කර තිබේ. ඉදිරිපත් කරන ලද සිතුවම් අතරින් ජයග්‍රහකයින් ජපනයේ කුමමොතේ ආයතනය විසින් තෝරා ඇත.  ත්‍යාග ප්‍රදානය මාර්තු මස 16 වැනිදා කොළඹ 7 හෝටර්න් පෙදෙසේ  සෞදර්ය විශ්ව විද්‍යාලයේ ජේ.ඩි.ඒ. පෙරේරා කලාගාරයේදී සිදු කෙරේ. ජයග්‍රහකයින්ට පුද්ගලිකව දැනුම් දෙනු ඇත.

වැඩි විස්තර සඳහා  ළමා ශිල්ප ශාලිකාව වෙනුවෙන් එහි සම්බන්ධීකරණය කරන ලද ප්‍රවීණ චිත්‍ර ශිල්පී, කථිකාචාර්ය කිංස්ලි ගුණතිලක මහතාගෙන් 0777366793 අංකයට අමතා විමසිය හැකිය.

PLACE NAME AGE CITY/DISTRICT
01 P.M. DINULI PAMODA 04 ANURADHAPURA
02 S.M. CHITHERA OMALMI SAMARAKOON 14 KANDY
03 S.R.B. SADISHA MADHUBHASHANI RAJAPAKSHA 15 KURUNEGALA
04 SIVAKUMAR SADEENA LAJANI 14 COLOMBO
05 S.M. PRATHIBA SATYANJALI MEDAWATHTHA 12 POLONNARUWA
06 G. LIMANSA MIHINDI RATHNADEWA 06 COLOMBO
07 NARMADA BARATHI 12 KANDY
08 DINITHI AMASHA RAJASEKERA 14 GAMPHA
09 ANUSARI KAVINDYA GAMAGE 09 RATHNAPURA
10 D.M. CHATHUNI HANSANA DISSANAYAKE 06 GALLE
11 W.M. OHAS HEMACHANDRA 06 ANURADHAPURA
12 P.K. THINULI DINAYA WIJESINGHE 06 KURUNEGALA
13 I.K. SAYUM DULMIKA 04 GAMPHA
14 E.H. JITHMINI AMALJA DE SILVA 14 GALLE
15 R.A. SEHANSI ASHMITHA RUPASINGHE 06 RATHNAPURA
16 R.A. RANUMI LIMANSA 12 COLOMBO
17 M.F. BILLAL AHAMED 05 COLOMBO
18 B.G.H.M PIYUMI SEWWANDIKA 14 MONARAGALA
19 SANJU SACHINTHA KUMARA 09 GAMPAHA
20 E.A.D SANULA KAUSHALYA JAYASINGHE 07 KURUNEGALA
21 H.G.LUTHIRA CHAMADITH WEERASINGHA 07 KANDY
22 A.M. IDUNI BIMANSA AMARAKOON 06 MATALE
23 D.R.I.UDAYAKUMARA DASANAYAKE 15 KEGALLE
24 P.B.L DAMSILU KIRIGASWATHTHA 10 RATHNAPURA
25 K.A.SATINI JAYAWEERA 08 KANDY
26 R.P.CHIRATHI DEHANSA 07 COLOMBO
27 D.MADHURYA KULATHUNGA 06 GALLE
28 SETHULA NETHMIRA RAMPOLA WANIGASEKARA 07 COLOMBO
29 MADHUSHA BHAGYANI SENADHEERA 10 RATHNAPURA
30 M.G.M. PRABHASH KAWEESHWARA ABERATTNA 05 KANDY
31 M.T.DEEKSHA YASASWI PERERA 07 GAMPAHA
32 N.L. RUSANDU RAVIHAN CHANDRASEKARA 05 COLOMBO
33 D.M.V. ANANDEE UPPALAWANNA DISSANAYAKE 07 COLOMO
34 S.M.THARUSHKA RUWANMITH 10 KURUNEGALA
35 M.METHUL JITHSARA FERNANDO 08 COLOMBO
36 P.G.ONARA ARANI 08 POLONNARUWA
37 W.R.HANSITH CHANDRASEKARA 07 KURUNEGALA
38 R.M.DESANDI CHITHARA RANASINHE 07 BADULLA
39 MAYASSA MOHAMAD RIZVI 09 KANDY
40 T.M. VIHANGA DENUWAN MALINDA 13 KALUTHRA
41 S.A.D. SETHMINI KARUNATHILAKE 06 GAMPAHA
42 H.T. NAWODI DIWYANJALA 12 COLOMBO
43 W.M.T.S. JAYAWARDHANA 10 RATHNAPURA
44 E.W.SAMANDI UTHPALA 09 POLONNARUWA
45 D.W.D.N.THILAKARATHNA BANDARA 04 GAMPAHA
46 M.A. CHENUL AKMITHA 06 MATHARA
47 H.D. HESANDU NETHMITHA 07 COLOMBO
48 SNEHA YUMANDI RATHNAYAKE 07 KURUNEGALA
49 J.K. YASASI HANSINA 14 COLOMBO
50 W.M.UDULA DENUWAN 09 POLONNARUWA

KUMAMATO

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...