රජගල පුරාවිද්‍යා උරුම කළමනාකරණය කරයි

2025 අප්‍රේල් මස 21 ප.ව. 08:27 - {{hitsCtrl.values.hits}}  

ජගල පුරාවිද්‍යා පරිශ්‍රයේ උරුම කළමනකරණය කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

උහන ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට ඇයත් රජගල තැන්නේ අක්කර 1025ක පමණ භූමි ප්‍රමාණයක විසිරී තිබෙන ආරියාකර විහාර සංකීර්ණයේ පුරාවිද්‍යා වැදගත්කමක් ඇති ස්ථාන 593ක් ඇති බව තහවුරු වී තිබේ.

ඒවා අතරින් ඉතා වැදගත් ස්ථාන සංඛ්‍යාවක් මේ වන විටත් කැණීම් කර, සංරක්ෂණය කොට ජාතියට දායද කොට තිබේ. එම හේතුව මත පරිශ්‍රය වෙත සංචාරකයන්ගේ ආකර්ශනයද වැඩි වී තිබේ.

පුරාවිද්‍යා හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්ව පවතින අදාළ ස්මාරක සංරක්ෂණය කිරීම සඳහා 2020 වර්ශය අවසන් වන තෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව රජගල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළේය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...