රජරට සරසවියේ පීඨ 4 ක් අද විවෘත කරයි

2025 අප්‍රේල් මස 30 ප.ව. 07:26 - 100  

ජල හිඟය නිසා වසා දමන ලද රජරට විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් යළි අද (8) සිට විවෘත කරන බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසීය. කළමනාකරණ පීඨය, ව්‍යවහාරික විද්‍යා පිඨය, තාක්ෂණ පීඨය සහ සමාජ විද්‍යා හා මානව ශ්‍රාස්ථ පීඨ මෙසේ විවෘත කිරිමට නියමිතය. අනුරාධපුරය දිස්ත්‍රික්කයට පසුගිය කාලයේ පැවති දැඩි නියඟය හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ සිසුන්ට ජලය සැපයීමට නොහැකිවිම නිසා පසුගිය මාසයේ තුන් වැනි දින සිට මෙම පීඨ හතර තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබිණි. 

සබැඳි පුවත්

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...